භාවිත නියමයන් සහ රහස්‍යතා ප්‍රතිපත්තිය

මගේ ප්‍රකාශනය

දැන් ඔබ ඔන්ලයින් උපදේශනයේ අවසානය කරා පැමිණ ඇත. ඔබ මෙතෙක් ලබා දුන් තොරතුරු අනුව ඔබට වෛද‍ය්‍යමය ගබ්සාවක් සිදු කර ගත හැක. ඔබ පහත ප්‍රකාශනයට එකග වී ඉදිරියට යාමට තීරණය කරනවානම් ඔබගේ සියලු තොරතුරු වෛද‍ය්‍යවරයාට අනාවරණය කිරීමට සිදුවනු ඇත.

කරුණාකර පහත තොරතුරු හා කොන්දේසි පරිස්සමින් කියවන්න:

  • මම අනුමත කරනවා හා මගේ කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා මම ඔන්ල්යින් උපදේශනයේදි ලබා දුන් තොරතුරු වෛදව‍ය්‍යවරයාට අනාවරණය කිරීමට.
  • වෛදය්‍යමය ගබ්සාව ඔන්ලයින් උපදේශනය, බෙහෙත් අoඩගු පැකේජය නිවසට භාරදීම හා ඔන්ලයින් පසු විපරම යන කොටස් වලින් සම්න්විතය.
  • ඔම ප්‍රකාශ කරනවා මම සෑම ප්‍රශ්නයකටම සථය පිළිතුරු ලබා දුන් බවට.
  • මම ප්‍රකාශ කරනවා මට ආසාධිත තත්ත්වයක් හෝ සoකුලතාවයක් ඇතිවුනොත් වෛද‍ය්‍යවරයෙක් වෙත යන බවට.
  • මම ප්‍රකාද කරනවා වෛදයමය ගබසාවට බෙහෙත් ගැනීමට පෙර මම දී ඇති තොරතුරු හා උපදෙස් ප්‍රවේශමින් කියවු බවට.
  • මම සනාථ කරනවා වෛදයමය ගබ්සාව සිදු කර ගන්නේ මා සදහා බව.
  • මම දන්නවා ගැබ් ගෙන සති 09ක් පසු වී ඇත්නම් බා බෙහෙත් නොගත යුතු බව, තවද ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවී ඇත්නම් බෙහෙත් නොගත යුතු බව හා තොරතුරු පත්‍රිකාවේ අඩoගු ප්‍රතිවිරෝධතාවයන් ඇත්නම් බෙහෙත් නොගත යුතු බව.
  • මම තොරතුරු සියල්ල කියවු අතර වෛදයමය ගබ්සාවට අදාළ බෙහෙත් ගන්නා ආකාරය පිළිබදව මට අවබෝධයක් ඇති බව.
  • මම සියලු වෛද‍යමය ප්‍රශ්න සදහා සථය පිළිතුරු ලබා දුන් අතර ඔන්ලයින් උපදේශනය අතරතුර ලබා දුන් සියලු තොරතුරු නිර්නාමිකව දත්ත විශ්ලේෂණය සදහා හා මුද්‍රණයන් සදහා භාවිතා කිරීමට ලබා දීමට එකග බව.
  • මම ඉල්ලීමක් කල වෛදයමය ගබ්සාවෙන් සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල හා සකුලතා ගැන මම දැනුවත්ය.
  • මම මෙම ගිවිසුමට එකග වන්නේ මගේ තනි නිදහස් කැමැත්තෙනි.
  • මම වෛදයමය ගබ්සාව සදහා සියලුම වගකීම භාර ගන්නා අතර මම ඉල්ලු බෙහෙත් භාවිතය පිළිබද වගකීමද භාර ගනිමි.
  • මම දැනුවත් අල්ට්‍රාසවුන්ඩ් පරික්ෂාවක් කිරීම මගේ වගකීම බවත් තවද මම වෛදයමය ගබ්සාව කිරීමට නුසුදුසු කිසියම් ලෙඩක් හෝ අසාමාන‍ය්‍ය තත්ත්වයකින් පසුවෙනවාදැයි දැන ගැනීමට අවශ‍ය්‍ය වෛද‍ය්‍ය පරික්ෂාවක් කර මට එවැනි ලෙඩක් නොමැති බව සනාථ කර ගන්නා බවටත්.
  • මම දැනුවත් මම ඉල්ලු වෛදයමය ගබ්සාවේ ප්‍රතිඵල ගැන කිසිදු වෛද‍ය්‍යවරයෙකු හෝ හෙදියෙකු හෝ වෙනත් වගකිව යුතු පුද්ගලයෙකු සහතික නොකරන බව හා මම ඉල්ලීමක් කල වෛදයමය ගබ්සාවේ අතුරු ප්‍රතිඵල ඇති බවත් එය සාර්ථක නොවිය හැකි බවටත් මට අවබෝධයක් ඇති බව.
  • මෙම පත්‍රිකාව එවීම මගින් මම සනාථ කර ප්‍රකාශ කරනවා මම භාවිතයට අදාළ කොන්දේසි මාලාවේ ඇති කොන්දේසි හා එකග වෙන බවත් තවද මා ඉල්ලුම් කල වෛදයමය ගබ්සාව හෝ උපදේශනය සම්බන්ධයෙන් Women on Web වගකියන්නේ නැති බවට.
  • මෙම ලේඛනය ඔන්ලයින් උපදේශනයේම කොටසකි

The full terms of use can be read in English here