ගර්භණි කාලය ගණන් කිරීම

මෙය ඔබ කොතරම් කාලයක සිට ගර්භණි තත්ත්වයකින් පසුවේදැයි සොයා බැලීමට යොදා ගත හැකි කදිම මෙවලමකි. ඔබට අවසන් වරට සාමානය්‍ය ඔසප්වීමේ චක්‍රය සිදුවු දිනය මෙතන ඇතුලත් කරන්න - රුධිරය පිටවු පළමු දිනය. මෙමගින් ඔබ ගර්භණිවි සිට ඇති කාලය දැන ගත හැක.

 අද දිනය ඔබ ගර්භණීවි    දින ( සති හා දින ).

වෛදයම ගබ්සාව සාර්ථක කර ගත හැක්කේ ගර්භණී සමය තුළ හැකි ඉක්මණින්ම බෙහෙත් භාවිතයෙන්ය. වඩාත්ම ප්‍රතිඵලදායි විය හැක්කේ ගර්භණි වී දින 70ක් (සති 10ක්) තුළය.