ආධාරයක් කරන්න.
මෙම සංවිධානය සහ එය සපයන සහය ඔබට ලබා දිය හැක්කේ ඔබ ලබා දෙන ආධාරයෙනි. ඔබ ලබා දෙන euro 90ක ආධාරයෙන් කාන්තාවකට ඇයට අවශය්‍යම වන සෞඛය්‍ය සේවාව ක් ලබා ගැනීමට මෙය ප්‍රවේශයක් වේ.
ඔබගේ ආධාරය අපගේ ලෝකය පුරා විසිරී සිටින කාන්තාවන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන helpdesk හි වැඩ කටයුතු ඉදිරියට කර ගෙන යාමට හා වෛදයමය ගබ්සාවට ප්‍රවේශයක් සැලැස්වීමට සහය වීමට රුකුලකි.
අන්තර්ජාලය හරහා ආරක්ෂිතව ක්රේඩිට් කර්ඩ්ට් පතක් හරහා ආධාර කිරීම
ක්රේඩිට් කර්ඩ් පතක් හරහා ආධාර කිරීමට නම් පහත සදහන් පෝරමය පුරවන්න. සියලුම ගනුදෙනු ආරක්ෂිතයි. ඔබගේ තොරතුරු සංකේතනය කර අපගේ සුරක්ෂිත සර්වර් (server) එක හරහා යවනු ලැබේ. කරුණාකර ඔබේ නම සහ උපදේශන අංකය ඇතුලත් කරන්න.
බැංකු හුවමාරුව හරහා ආධාර කිරීමට:
කරුණාකර මුදල් හුවමාරු කරන රිසිට්පතේ ඔබගේ නම සහ උපදේශන අංකය ඇතුළත් කරන්න. අප වෙත එහි ජායාරූපයක් ඊ-මේල් පණිවිඩයක් හරහා එවන්න info@womenonweb.org.
එය එවිය යුත්තේ:
Women on Web International Foundation
Bank name: TD Canada Trust
Bank No.004
Transit No.12162
Account No. 3183947
SWIFT Code: TDOMCATTTOR
Women on Web Address:
1 Yonge Street, Suite 1801
Toronto, Ontario
M5E 1W7 Canada
Bank address:
City Hall Financial Centre
394 Bay Street and Queen Street West
Toronto, Ontario
M5H 2Y3 Canada