මට ගබ්සා පෙති අවශ්‍යයි

මෙම ඔන්ලයින් ගබ්සා පෙති සේවාව ඔබට ගබ්සා බෙහෙත් ඇණවුම් කිරීමට උපකාරී වේ. ගබ්සා පෙති භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න (mifeprex ගබ්සා පෙති වර්ග).

mifeprex ගබ්සා පෙති online .jpg

ගබ්සා පෙති භාවිතා කරන ආකාරය

මෙම වෙබ් අඩවිය ඔබව ලියාපදිoචි අවසරලත් වෛද්‍යවරයා වෙත යොමුකර එම වෛද්‍යවරයා හරහා ඔබට පෙති ලබා ගැනීමේ අවස්ථාව සලසනු ලබයි. ඔබට ගබ්සා පෙති සමඟ නිවසේදීම ආරක්ෂිතව ගබ්සාවක් කර ගත හැක.

මෙම අන්තර්ජාලිය උපදේශනය සම්පුර්ණ කල පසු ඔබට ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිවිරෝධයක් නැත්නම්  වෛද්‍යමය ගබ්සාවක් කර ගත හැක (mifeprex ගබ්සා පෙති වර්ග හා misoprostol පෙති මගින්). ගබ්සාවක් සදහා අවශ්‍ය නිවැරදි තොරතුරු සහ කලාතුරකින් සිදුවන සoකුලතා සදහා හදිසි  වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීමට  අවශ්‍ය විස්තරද ලබා දෙයි.

  වෛද්‍යවරයෙකුට ඔබට උපකාරීවිය හැක්කේ:

      • ඔබට ආරක්ෂිත ගබ්සාවක් සදහා යොමුවීමට සීමා කර ඇති රටක ජිවත්වනවා නම් පමණී.
      • ඔබ ගැබ්ගෙන සති 10කට වඩා අඩුවෙන් පසුවෙයිනම්.
      • ඔබට බරපතල රෝගී තත්ත්වයක් නොමැතිනම්.

මෙම උපදේශනය ආරම්භ කිරීමට පෙර, ගර්භණී සමික්ෂණයක් කර ගැනීම  යෞග්‍යයි. මෙම උපදේශනය ප්‍රශ්න 25කින් යුතුය. ඔබ ලබා දෙන සියලු තොරතුරුවල  රහස්‍යභාවය අපි තහවුරු කරමු. මෙම උපදේශනය අවසානයේ ඔබට euro 90ක්, 80ක් හෝ 70ක්වු. ඔබ ඉතා අසිරු ආර්ථික තත්ත්වයකට මුහුණ දී ඇත්නම් අපට දන්වන්න.

ගබ්සා පෙති භාවිතා කරන ආකාරය.png

ගබ්සා පෙති (abortion pill in Sri Lanka) ගැන වැඩි විස්තර දැන ගැනීම සදහා පහත ප්‍රශ්න සහ පිළිතුරු පරික්ෂා කරන්න.

අප කවුරුදැයි දැන ගැනීමට About Women on Web යටතේ තොරතුරු දැන ගන්න.

ඔබට යම් ප්‍රශ්නයක් ඇත්නම් අපට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දෙන්න (info@womenonweb.org)

හැකිනම් උපදේශනය ඔබගේ දේශිය භාෂාවෙන් සිදු කරන්න.

 

ගර්භණි කාලය ගණන් කිරීම

 අද දිනය ඔබ ගර්භණීවි    දින ( සති හා දින ).

වෛදයම ගබ්සාව සාර්ථක කර ගත හැක්කේ ගර්භණී සමය තුළ හැකි ඉක්මණින්ම බෙහෙත් භාවිතයෙන්ය. වඩාත්ම ප්‍රතිඵලදායි විය හැක්කේ ගර්භණි වී දින 70ක් (සති 10ක්) තුළය.